තාත්තා,.......
මහ කන්දක් වගේ
පපුව ඇතුලෙ තියාගෙන
මටවත් නොපෙන්නා
කොහොම ඉන්නවද මන්ද........
අම්මා,.......
මම හොඳටම දන්නවා
ලබ් ඩබ් නැතත්
ඒ පපුව ගැහෙන්න
මගේ නම හොදටම ඇති....
ඇය,.......
තුන් ලෝකෙම ගියපු
මගේ මුරණ්ඩු හිත
නොදැනීම හිර කරපු
ලස්සන පුංවි කෙල්ලෙක්.....
3 comments:
මෙතන ලොකුම ප්රශ්නේ අම්මගෙ ආදරෙයි ඇයගෙ ආදරෙයි තේරුම් අර ගන්න එක මචං
fattama fattai....vry nice words...maarai...
kiyawanakota hithata danena de kiya ganna baha machan....tawa tawat umbe hithe tiyena dewal meke liyawei kyla hitanawa...WISH U ALL DA BEST!!!! KEEP IT UP....
Post a Comment