අලුත් මල්

පියලි මල් නෙතු සලා
හිනාවෙන හෙට දිනෙක
කොපුල් තල තෙමා ගිය
කඳුළු වැල් වියැකේවි......
එන්න මා ප්‍රිය සබඳ
අලුත් මල් දෝතින් ගන්න
එක දෙකක් පමණක් නොව
සිය දහසක් මල් පුබුදන්න......

0 comments:

Post a Comment