හිනාවෙන හෙට දිනෙක
කොපුල් තල තෙමා ගිය
කඳුළු වැල් වියැකේවි......
එන්න මා ප්‍රිය සබඳ
අලුත් මල් දෝතින් ගන්න
එක දෙකක් පමණක් නොව
සිය දහසක් මල් පුබුදන්න......
ජීවිතේ ආදරෙන් කියා දෙන්න........
Copyright © 2009 කියා ගන්න බැරි තරමට....... |Designed by Templatemo |BloggerTemplate Converted by BloggerThemes.Net | Digital Gupshup
0 comments:
Post a Comment