ඉර..... හඳ.......

මම ඉර වගේ

ඔයා හඳ වගේ

ඒ මම සැර නිසාවත්

ඔයා ලස්සන නිසාවත්

නෙමෙයි.....

අපි කවදාකවත්

එකම අහසක

පායන්නෙ නැති නිසා........