
කදුළු කැට වැටුනා
නුඹ නමින් බිඳුනා
කියා ගන්නට එකම වදනක්
නැතිව මම තැවුනා......
සරා සඳ දිලුනා
සොඳුරු බව පෙනුනා
නුඹ නොමැති සඳ
සඳ එලිය අද
කටුක බව දැනුනා......
ජීවිතේ ආදරෙන් කියා දෙන්න........
Copyright © 2009 කියා ගන්න බැරි තරමට....... |Designed by Templatemo |BloggerTemplate Converted by BloggerThemes.Net | Digital Gupshup
2 comments:
මල්ලි මේ පොය දවසේ වුනු දෙයක්ද?
හද ලං වුනු දවසේ....
කාලය ,,
නපුරුකම් කල
කාලය..
ගෙවී ගිය අපුරුව..
Post a Comment