අප!!!

අප ආ ගිය මඟ
අප දෙදෙනා නැත
ආදර සුළඟක දැවටීලා....
අප නැතුවට අද
අපගේ සෙවනැලි
ඇත එහි එකිනෙක පැටලීලා........

0 comments:

Post a Comment