අපේ හීනේ........

මතකද එදා....

මගේ පපුවට හේත්තු වෙලා

අපේ හීනේ,අපේ ලෝකේ

අපි දෙන්න හැදුවා......

මහ ලොකු දෙයක් නෑ෴

අපිට පුංචි ගෙයක්

පුංචි පැටව් දෙන්නෙක්

මං වගේ කොල්ලෙක්

ඔයා වගේ කෙල්ලෙක්

මතකද සුදූ ඔයාට......

මේ ලෝකේ හරි නපුරුයි

අපේ හීනේ,අපේ ලෝකේ

දැන් අපිට නෑ සුදූ....

නැති කරපු ආදරේටත් වඩා

අපේ හීනේ මට වද දෙනවා.....

සත්තයි,

ඔයාට අම්මා නොකියන

පුංචි පැටියෙක්ගෙන්

සතුටු වෙන්නනං

මට කවදාවත්ම බැරි වෙයි....


0 comments:

Post a Comment