ඉර..... හඳ.......

මම ඉර වගේ

ඔයා හඳ වගේ

ඒ මම සැර නිසාවත්

ඔයා ලස්සන නිසාවත්

නෙමෙයි.....

අපි කවදාකවත්

එකම අහසක

පායන්නෙ නැති නිසා........

2 comments:

වර්ණා said...

හ්ම්ම් අපිට කවදාවත් එකතු වෙන්නත් බැරි නිසා :((

වර්ණා said...

හලේ අයියේ වර්ඩ් වෙරිෆිකේෂන් අයින් කරන්නකෝ

Post a Comment